Similar Posts
8000 කට ආසන්න පිරිසක් නිරෝධායනයට
මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 8000 කට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව යුද හමුදාව පවසයි. මේ අතර මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් ආශ්‍රිතයින් 4000 කට අධික පිරිසක් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. ඊයේ දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සෙවීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ…
කෝට්ටේ රජමහා විහාරයේ 120 වැනි දළදා පෙරහැර මංගල්‍යය
ඓතිහාසික කෝට්ටේ රජමහ විහාරස්ථානයේ වාර්ෂික පවත්වන ලද 120 වැනි දළදා මංගල්‍යය පුණ්f්‍යාත්සවයේ අවසන් මහා දළදා පෙරහැර 2020 අගොස්තු මස 29 වන දින රාත්‍රියේදි විථි සංචාරය කෙරිනි. විහාර මංදිරයේ තැම්පත් කර තිබු සරවඥධාතුන් වහන්සේ සහිත කරඩුව හිස මතින් ධාතුමංදිරය වෙත වැඩම කරවීම ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සිදුකල අතර දළදා කරඩුව හස්තිරාජයා මත සුභ මුහුර්ථයෙන්…
අස්වැසුම හරහා ජනතාවට රු. කෝටි 5,200ක් ගෙවලා
ශ්‍රී ලංකා රජය අලුතින් හඳුන්වා දුන් අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලත් අසරණ පවුල් ලක්ෂ 14කට වැඩි පිරිසක් සඳහා රුපියල් බිලියන 51.9 ක් (එක්සත් ජනපද ඩොලර් මිලියන 160 ක් පමණ) පසුගිය මාස හය තුළ ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. දෙසැම්බර් මාසයේදී පමණක් රුපියල් බිලියන…
ස්විට්සර්ලන්තයේ දරිද්‍රතාවයෙන් පීඩාවට පත් ළමයි වැඩි වේ
ස්විට්සර්ලන්තයේ ළමුන් 100,000 කට වැඩි සංඛ්‍යාවක් දරිද්‍රතාවයෙන් පීඩාවට පත්ව ඇති අතර එම සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ස්විට්සර්ලන්ත කතෝලික පුණ්‍යායතනයක් වන කැරිටාස් පවසයි. ඔක්තෝම්බර් මාසයේ පැවති මැතිවරණයෙන් පසුව කැරිටාස් නව පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේ “ළමා දරිද්‍රතාවයට එරෙහි ජාතික අරගලයක් සඳහා මූලිකත්වය ගෙන නීතිමය රාමුවක් නිර්මාණය කරන ලෙස” ය. ස්විට්සර්ලන්තයේ ළමුන් මිලියන 1.7 ක් පමණ සිටින අතර…
ඇඳිරි නිතියත් තවත් ලිහිල් වේ
අද(14) සිට දිවයිනේ සියළු දිස්ති‍්‍රක්කවල ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාතී‍්‍ර 12 සිට අලූයම 4 දක්වා පමණක් බව රජය පවසනවා. එය නැවත දැනුම්දෙන තුරු කි‍්‍රයාත්මකයි. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන හා කාර්යාල පවත්වාගෙන යාමේදීත් එදිනෙදා ජනජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුළුමනින්ම පිළිපදින ලෙසයි රජය සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ.OK
දිපවාලි නිසා ලංගම හැටන් ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක ආදායමක්
දිපවාලි උත්සව සමය තුලදි මගී ප්‍රවාහන සේවා කටයුතුවලින් හැටන් ලංගම ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක ආදායමක් ලබා ගැනිමට හැකිව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ සහාකාර කළමණාකාර පාලන එම්. මහනාම මහතා පවසන ලද්දේ දිපවාලි උත්සව සමය තුලදි මගී ප්‍රවාහන කටයුතුවලින් මෙම ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක පමන ආදායමක් ලබා ගැනිමට හැකිවු බවත්ය….