china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් චීනය යළිත් වරක් නගරයක් වසා දමා තිබෙනවා.

එලෙස වසා දමා ඇත්තේ චීනයේ උතුරු දිග නගරයක් වන ෂියෑන් නගරයයි. අද මධ්‍යම රාත්‍රියේ සිට නගරය වසා දැමීමට නියමිත අතර එය කුමන කාලයක් බලපැවැත්වෙනවාද යන්න මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

මේ වන විටත් රට පුරා කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනිමේ පරීක්ෂණ ක්‍රියාත්මක අතර ආසාදිතයින් වාර්තා වුවහොත් අදාළ ප්‍රදේශය වසා දැමීමේ දැඩි තීරණයක චීන බලධාරීන් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Similar Posts