යුක්රේනයේ කර්සොන් නගරය රුසියන් හමුදාව අතට පත් වී ඇතැයි එම නගරයේ නගරාධිපති පවසයි.

යුක්රේනයේ ප්‍රධාන නගරයක් රුසියන් හමුදාව විසින් අත්පත් කරගනු ලැබූ පළමු අවස්ථාව මෙයයි.

කර්සොන් පිහිටා ඇත්තේ කීව් අගනුවර සිට සැතපුම් 300 ක් දකුණින්ය. කර්සොන් නගරයේ 2,90,000 ක් ජීවත් වෙති.

කර්සොන් නගරාධිපතිවරයා රුසියන් හමුදාවෙන් ඉල්ලා ඇත්තේ නගර වැසියන්ට කිසිදු අනතුරක් සිදු නොකරන ලෙසටය.

Similar Posts