pokuru

යුක්රේනයේ අගනුවර වන කිව් සහ කාර්කිව් නගරයෙන් ඇසුණු ප්‍රබල පිපිරුම් මාලාවට හේතුව වී ඇත්තේ රුසියාව විසින් තහනම් බෝම්බ උපයෝගී කර ගනිමින් සිදුකරන ලද ප්‍රහාරයක් බව හෙළිවී තිබෙනවා.

රුසියානු හමුදාව විසින් යුක්රේන ඉලක්ක වෙත “පොකුරු බෝම්බ” හෙවත් Cluster Bomb එල්ල කර ඇති බවයි යුක්රේනයේ හමුදා රේඩාර් සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කර සිටින්නේ.

2010 වසරේ අත්සන් තැබීමට ආරම්භ කරනු ලැබූ ඔස්ලෝ සම්මුතියට අනුව පොකුරු බෝම්බ භාවිතය තහනම් කිරීම වෙනුවෙන් 2020 ජුලී මාසය වන විට ලොවපුරා රටවල් 120ක් අත්සන් තබා තිබෙනවා.

Similar Posts