සුන්දරත්වය පිටුපස සැඟවී තිබූ ඛේදවාචකය

crash

බ්‍රසීලයේ ෆර්නාස් ලේක් නම් සංචාරක ආකර්ෂණය දිනූ ප්‍රසිද්ධ විලක් ආසන්නයේ ඇති විශාල කළුගල් පර්වතයක කොටසක් සංචාරකයින් රැගත් බෝට්ටු මතට කඩාවැටී තිබේ.

ගිනිකොනදිග බ්‍රසීලයේ පිහිටි සංචාරක ආකර්ෂණයක් සහිත Capitolio හි පිහිටි දිය ඇල්ලක් නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසක් මෙම බිහිසුණු අත්දැකීමට මුහුණ දී තිබෙනවා.

පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව මෙසේ කැනියොන් පාෂාණ තට්ටුවේ කොටසක් මෙලෙස ෆර්නාස් විලට කඩා වැටී තිබෙනවා.

මෙම සිදුවීම සිදුවූ අවස්ථාව විදෙස් මාධ්‍ය වල පළ කර තිබුනේ මේ අයුරින්.

Related posts