Similar Posts
උදෑසන 7ට ඉවත් කෙරෙන ඇදිරිනීතිය සවස දෙකේ සිට යළි පැනවේ
දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද පෙරවරු 07.00ට ඉවත් කරන ලදී. යළිත් පස්වරු 02 සිට හෙට පෙරවරු 06 දක්වා ඇදිරිනීතිය පැනවෙයි. ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ…
ජනගහණයෙන් 35% ක් ආහාර වේල් ප්‍රමාණය අඩු කරයි
ශ්‍රී ලංකා ජනගහණයෙන් සියයට 35 ක් තමන් ගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩු කර ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ නවතම දෙසැම්බර් සමීක්ෂණ වාර්තාව පෙන්වා දී ඇත. ගම්බද ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ පවුල් 10 න් 9 ක්ද වතුකරයේ පවුල් 10 න් 8 ක්ද දිනපතා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී දුෂ්කරතා වලට මුහුණ දෙන බවත් එම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට…
සුරාසැල් දින දෙකක් වැසේ
ජනාධිපතිවරණ නිමිත්තෙන් මත්පැන් විකිණිමේ සියලු සුරාබදු බලපත්‍රලත් ස්ථාන ලබන 16 හා 17 යන දෙදින තුළ වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජි.සුමනසිංහ මහතා නියෝග කර තිබේ. දැනට සංචාරක හෝටල් ඇතුළු සුරාබදු බලපත්‍ර ස්ථාන 3500 ක් ක්‍රියාත්මකය. නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවකාශ සලසමින් මැතිවරණ කොමිසන් සභාවේ නියමනය පරිදි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කරන ලද ඉල්ලීමක් අනුව මෙම නියෝගය…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට ගිගිරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, සහ වයඹ පළාත්වලත්, ති‍්‍රකුණාමලය, හම්බන්තොට, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 පමණ සුළං ඇතිවිය හැකි බව ද සදහන්. කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන…
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඩොලර් මිලියන 300ක්
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අභිනවයෙන් පත්වූ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්රේධ ෆ්රැකන්චෙ (Marc-André Franche) මහතා අතර හමුවක් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය. ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී පනත සම්මත කරගැනීම සහ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීමට සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ…
ඉන්ධන නැහැ – පෝලිම්වල රැඳී නොසිටින්න
ඉන්ධන නෞකාවක් එන දිනයක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් දන්වා සිටී. අලුත් බොරතෙල් නෞකාව පැමිණෙන තෙක් පිරිපහදු කටයුතු තාවකාලිකව නවතා දමන බව ද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ. නෞකාවේ ප්‍රමාදය සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කරන බව ද අමාත්‍යවරයා…