Similar Posts
සුර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථයක්
සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රීරෝද රථයක් ප්‍රථම වරට මෙරටට හඳුන්වාදීම අද(13) සිදු කරනු ලබයි. පරිසර හිතකාමී ත්‍රීරෝද රථයක් ලෙද එය හඳුන්වාදෙන බව ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය පවසයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ මිහිලක මැඳුරේදී ත්‍රීරෝද රථය හඳුන්වාදීමේ උත්සවය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
මාලි ජනපති ඉල්ලා අස් වෙයි
දේශපාලන අස්ථාවරභාවයක් ඇති කරමින් මාලි රාජ්‍යයේ හමුදා කැරැල්ලක් ඇතිවීම නිසා, තමන් ලේ වැගිරීමට අකමැති බැවින් ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ඊබ්‍රහීම් බෞබකර් කෙයිටා පසුගිය පෙරේදා (19) නිවේදනය කළේය. රටේ පාලනයට තමන්ගේ මැදිහත්වීමක් අවශ්‍යයැයි හමුදාවේ ඇතැම් කොටස් බදාදා තීරණය කළේය. මේ කාරණය පදනම් කරගෙන මහජනතාව විශාල වශයෙන් විරෝධතා පැවැත්වූහ. රූපවාහිනිය හරහා කෙටියෙන් ජනතාව ඇමතූ කෙයිටා තමන්…
කොරෝනා හමුවේ අසීමිත කැපකිරිම් කරන වැඩකරන ජනතාවට ජනපතිගේ ආචාරය
රට මුහුණදී ඇති කොවිඩ් 19 අභියෝග හමුවේ අසීමිත කැපකිරිම් කරන වැඩකරන ජනතාවට ගෞරවය හා ආචාරය පුදකිරිමට ජාත්‍යන්තර කම්කරු දිනය අවස්ථාවක් කර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ අදට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින්. ඉතිහාසය පුරා අප මුහුණදුන් සහ ජයගත් අභියෝග වලදී ඍජු බලපෑමට ලක්වන සහ ඉදිරියෙන් සිටින කණ්ඩායම වන්නේ…
ටොපි චොක්ලට් දීලා ජනතාව රවට්ටන්න බැහැ
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ 69 ලක්ෂයේ ඡන්දය සාදන්න අභියෝගත්මක දිස්ත්‍රික්කය භාර ගත්තේ මම. මම එලෙස කටයුතු කලේ මට රට ජාතිය ගැන කැක්කුමක් තිබෙන නිසායැයි. පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එසේ පැවසුයේ පසුගියදා පොළොන්නරුව, ඇළහැර, මලුවේයාය ජල පිරිපහදු කිරීමේ යන්ත්‍ර විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි….