us-airfore

රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මේ වන විට රුසියානු දේශ සීමාව ආසන්නයේ නේටෝ හමුදාවන් සීරුවෙන් තැබීමට එම සංවිධානය කටයුතු කර තිබේ.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් පවසන්නේ තම රටට එරෙහිව අවි ඔසවන ඕනෑම රටකට තම යුධ ශක්තිය පෙන්වීමට රුසියාව සූදානම් බවයි.

මේ හේතුවෙන් යුරෝපයේ දේශ සීමාවන් ද ආරක්ෂාව තර කරමින් සිටියි.

Similar Posts