Similar Posts
ට්‍රම්ප්ගේ උප ජනාධිපතිත් ට්‍රම්ප්ව හැර යයි
වත්මන් ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් විසින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිර්මාණය කරන ලද කොරෝනා මර්දන බලකායෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. එරට සියලු සෞඛ්‍ය අංශ නිලධාරීන් සහ කොරෝනා මර්දන ක්‍රියාවලියේ නිරතව සිටි සියලු පිරිස් වෙත තම ස්තූතිය පුද කරමින් උප ජනාධිපතිවරයා තමන් එම බලකායෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේය.
ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් පුටින්ට අභියෝග කරයි
යුක්රේනයේ නිදහස වෙනුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ ද්වන්ධ සටනකට තමන් සූදානම් යැයි ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසයි. ඇමෙරිකන් බිලියනපතියා මෙසේ පවසා ඇත්තේ සටනට එන්නැයි රුසියන් ජනාධිපති පුටින්ට ප්‍රසිද්ධියේ අභියෝග කරමිණි. උපතින් දකුණු අප්රිකානුවකු වන 50 හැවිරිදි මස්ක් ඇමෙරිකන් පුරවැසියකු වන අතර ඔහු අද ලොව ධනවත්ම පුද්ගලයා ද වෙයි. ‘යුක්රේන යුද්ධය ඉක්මනින් අවසන් කිරීමට,…
ගම්බිම් බලා ගිය ජනතාවට යළි එන්න දුම්රිය සහ බස් සේවා අද සිට
ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (15) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එළැඹෙන 17 වැනිදා දක්වා මෙය ක්‍රියාත්මක බව එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරි එන්.ජේ. ඉදිපොළගේ පැවසීය. මේ අතර ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද සිට බස් රථ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ…
අද සිට දිවයින වටා මුහුද රළු වෙයි
අද උදෑසන 09 සිට අනිද්දා උදෑසන 09 දක්වා කාලය තුළ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම කාල සීමාවේදී සුළගේ වේගය පැයට කිලෝ මීටර් 70 ක් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. අදාළ කාල සීමාවේදී ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායක බැවින්…
කෘෂිකර්ම උපදේශකවරුන් හිතු මතේට මාරු කරයි
පොලොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල කෘෂි ව්‍යාප්ති සේවාව විධිමත්ව පවත්වාගෙන ගිය කෘෂිකර්ම උපදේශකවරුන් කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා තමන්ගේ හිතු මතේට මාරු කරමින් සිටින බවත් පොලොන්නරුව දිස්ත්‍රික්කයට අවශ්‍ය කෘෂිකර්ම උපදේශකවරුන් සංඛ්‍යාව 44ක් වුවත් සේවයේ යෙදී සිටින්නේ 23 දෙනෙකු බවත් එම නිලධාරින් ද මේ වන විට විවිධ ස්ථානවලට මාරු කරමින් තිබෙන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ව්‍යාපාර ගොවි සංවිධාන එකමුතුව…
ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 8 ඉක්මවයි
ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන කෝටි අට ඉක්මවා ඇත. නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් එක්සත් රාජධානියේ වේගයෙන් ව්‍යාප්තවීම නිසා ලබන සඳුදා සිට එක්සත් රාජධානියෙන් සිය රටට පැමිණෙන සියලු මගීන්ට කොවිඩ් නොමැති බවට තහවුරු කිරීමේ සහතිකයක් ඉදිරිපත්කරන ලෙස අමෙරිකාව නිවේදනය කර තිබේ. රටවල් පනහකට ආසන්න සංඛ්‍යාවක් එක්සත් රාජධානිය සමඟ ගුවන් ගමන් අත්හිටුවා ඇත. අමෙරිකාවෙන් ආසාදිතයින් එක්කෝටි අනූ දෙලක්ෂ…