Similar Posts
ක්‍රිඩාව තුලින් සාම ප්‍රවර්ධන වැඩ සටහනක්
සර්ව ආගමික කතිකාව සහ ක්‍රිඩාව තුලින් සාම ප්‍රවර්ධන වැඩ සටහනක් නුවරඑළිය කලාපුරදි පැවැත්විමට ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලයේ නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව විසින් පියවර ගෙන තිබුනි. එම ප්‍රදේශයන් සියළු ආගම් ජාතින් නියෝජනය කරමින් විවිධ කාණ්ඩවල පිරිස් සදහා විවිධ ක්‍රිඩාවන් පැවැත්විමටද පියවර ගෙන තිබුනි. මේ පිලිබදව අදහස් දැක්වු නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටු සම්බන්ධිකාරක ඉරේෂා උදේනි…
ගෝඨාභයට – සජිත්ට අනුරගෙන් විවාදයකට අභියෝගයක්
ආණ්ඩුකරණය සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්ති ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන ජනාධිපති අපේක්ෂකයන්ට තමා විවෘත අභියෝගයක් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. තමා සමඟ විවාදයකට සූදානම් නොමැතිනම් ස්වාධීන ජනමාධ්‍යවේදියෙකු විසින් මෙහෙයවනු ලබන විවෘත ප්‍රශ්න කිරීමකට ලක්වන්නයි තමා ඔවුන්ට අභියෝග කරන බවද අනුර කුමාර දිසානායක…
online ටියුෂන් වලට අධික මුදල් අය කිරිමෙන් දෙමාපියන් අසීරුවට.
ඔන් ලයින් ඔස්සේ අමතර පංති පවත්වනු ලබන සමහර ගුරුවරුන් මෙම දිනවලදි අධික මුදලක් අය කිරිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව දෙමාපියන් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම දෙමාපියන් පවසනුයේ පාසල් වසා දමා ඇති මෙම කාලයේ ගුරු විදුහල්පති වෘත්තිය ක්‍රියා මාර්ග හේතුවෙන් ගුරුවරුන් විසින් සිදු කරන ලද ඔන් ලයින් ඉගැන්විම් නතර…
කථානායකතුමාගේ නත්තල් දින සුභපැතුම් පණිවුඩය
මානව සංහතියටම මෛත්‍රීය හා දයාව දානයකල ජේසු සමිදාණන්ගේ ශුද්ධෝත්පත්තිය මිනිසා භෞතික,මානසික හා අධ්‍යාත්මික වශයෙන් ඔසවා තැබීමකි. කවර අමිහිරි ප්‍රතිඵලයක් හමුවේ වුවද, හෘද සාක්ෂියට එකඟව සත්‍ය හා යහපත් දේ වෙනුවෙන් පෙනී සිටීමේ ගුණය උන්වහන්සේගේ උත්තම ආත්ම පරිත්‍යාගය ලොවට දුන් පණිවුඩයයි. “යහපත් මිනිසා තම සිතෙහි නිදන් කල යහපත් දෙය ද, අයහපත් මිනිසා තම සිතෙහි නිදන් කල අයහපත්…
ආසියාවේ සැබෑ රෝගියා චීනයලු – අමෙරිකානු මාධ්‍යවේදීන්
අමෙරිකානු පුවත්පත් ආයතනයක් විසින් පසුගියදා ප්‍රකාශයට පත් කළ පුවත්පත් වාර්තාවකින් චීනය ආසියාවේ සැබෑ රෝගියා ලෙස හදුන්වමින් චීන රජය හෑල්ලුවට ලක් කිරීමේ සිද්ධියකට අදාලව මාධ්‍යවේදීන් තිදෙනෙකුගේ මාධ්‍ය බලපත්‍ර අහෝසි කිරීමට චීන රජය පියවර ගෙන තිබේ. පල කළ අදාල වාර්තාව පිළිබඳ චීන රජය අප්‍රසාදය පල කළ අවස්ථාවේ එම මාධ්‍යවේදීන් කණගාටුව පල කිරීමක් සිදු කර නොමැති බවත් චීන…