Similar Posts
නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි
වටවල ප්‍රදේශයට පවතින වැසි තත්වයන් හේතුවෙන් වටවල රොසැල්ල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටිමෙන් එම නිවසට හානි සිදුව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වටවල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් වටවල රොසැල්ල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටිමෙන් එම නිවසේ කාමරයකට දැඩි හානි සිදුව ඇති…
වායු ගුණාත්මකභාවය පහළට
දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙනි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කුරුණෑගල , බදුල්ල හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක ඒ අතර වන බවයි. ඒ අනුව, කුරුණෑගල ඒකක 102, බදුල්ල ඒකක 106 සහ අනුරාධපුර ඒකක 104, ලෙස වායු ගුණාත්මකභාවය පවතින බව සඳහන් වේ. පවතින තත්ත්වය සම්බන්ධයෙන් එම…
බන්ධනාගාරවල වාට්ටු ධාරිතාවය ඉක්මවා යයි
බන්ධනාගාර සිරමැදිරිවල වාට්ටු ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාව පෙන්වා දෙයි. ඒ අනුව රැඳවියන්ගේ ප්‍රතිශතය සියයට 232ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම වාර්තාවේ දැක්වේ. රැඳවියන් නඩත්තු කිරීම සඳහා රජයට වාර්ෂිකව රුපියල් කෝටි 800කට වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බව ද එම වාර්තාවේ සඳහන් වේ. බන්ධනාගාර 27ක වැසිකිළි…
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්
ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදු වූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම ලිඛිතව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ…
මෙරට මුහුදු ජලයෙන් පානීය ජලය
වසර ගණනාවක් පුරා උතුරේ ජනතාව මුහුණ දුන් පානීය ජල ගැටළුවට ස්ථිරසාර විසඳුමක් ලෙස මුහුදු ජලයෙන් පානීය ජලය ලබාගැනීමේ දැවැන්ත ව්‍යාපෘතිට එළඹෙන ඔක්තෝම්බර් 06 වන දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා, උතුරුකරයේ ජීවත් වන අපගේ සහෝදර ජනතාව වසර ගණනාවක් පරම්පරා ගණනාවක් මුළුල්ලේ…
අනුරපුර වන්දනාවට සති අන්ත සුඛෝපභෝගි දුම්රියක්
අනුරාධපුර සිද්ධස්ථාන වැඳපුදා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බැතිමතුන්ගේ පහසුව සඳහා සුඛෝපභෝගි දුම්රිය සේවයක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව කොළඹ කෙටුවේ සිට අනුරාධපුරය දක්වා ගමන් කරන මේ සුඛෝපභෝගි දුම්රිය එළඹෙන 08 දා සිට ආරම්භ කෙරෙන අතර, එදින පෙරවරු 9.20ට කොළඹ, කොටුවෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල දුම්රිය ස්ථානවල…