Similar Posts
පිටබැද්දර සියළු වෙලදසැල් වසාදැමේ
මොරවක නගරයේ වෙලදසැල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. පිටබැද්දර ප්‍රාදේශීය සභාව සඳහන් කරන්නේ දින තුනක කාලයක් සඳහා මෙසේ වෙලදසැල් වසා දමන බවයි. එම ප්රදේශවේ අහඹු ලෙස සිදුකර ලද PCR පරීක්ෂා වලදී ආසාදිතයන් 51 දෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. මෙසේ ආසාදිතයන් ලෙස හඳුනා ගෙන ඇත්තේ නගරයේ වෙළඳසැල් සහ තේ කර්මාන්ත ශාලා වල…
හැටන් වල උද්ඝෝෂන
හැටන් නගරයට පැමිනි තරුණ පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලමින් උද්ගෝෂනයක් පවත්වන ලදි. මෙම තරුණ පිරිස හැටන් නගර මධ්‍යයේ මෙසේ උද්ගෝෂනයක් පවත්වමින් හැටන් නගරයේ ප්‍රධාන විදිය ඔස්සේ පෙලපාලියක්ද පවත්වන ලදි. මෙම උද්ගෝෂන පෙලපාලිය මධ්‍යයේ එම මාර්ගයේ රථ වාහන ධාවනය සදහා හැටන් පොලිසියේ නිලධාරින් විසින් විශේෂ වැඩ පිලිවෙලක්ද යොදන ලදි. මනුර සුදත් සෙල්ලහේවා
සදාතුක කරඩුව සුමන සමන් දේව ප්‍රථිමාව ඇතුළු දේව ආභරණ වැඩම කරවයි
මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ කිරිම සදහා සදාතුක කරඩුව සුමන සමන් දේව ප්‍රථිමාව ඇතුළු දේව ආභරණ වැඩම කරවිම 25වන දින මාර්ග හතරක් ඔස්සේ සිදු කරන ලදි. එහි එක් පෙරහැරක් හැටන් නගරය ඔස්සේ ගමන් කල අතර එම පෙරහැර 26වන දින අළුයම 2.00ට පමන හැටන් නගරයට පැමිනෙන ලදි. එම පෙරහැර හැටන් මල්ලිඅප්පුව සමන් දේවාලය අසලට පැමිනි අවස්ථාවේදි…
ජනපති අද ඉන්දියාවට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් වීමෙන් පසු ප්‍රථම නිල විදේශ සංචාරය සඳහා අද (28) දහවල් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත. ඒ් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවය. දෙදින නිල සංචාරයක් සඳහා වන මෙම සංචාරයේදී හෙට (29) දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේනද්‍ර මෝදී මහතා හමුවීමට නියමිතව ඇත. ඒහිදි ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති…