Similar Posts
හෙට (02) දිනයේ දිවයින පුරා පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක්
හෙට (02) දිනයේ දිවයින පුරා පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එම කොමිසම සදහන් කළේ හෙට දහවල් කාලයේ පැය 5 ක කාලයක් හා රාත්‍රී කාලයේ පැය දෙකහාමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරන බවයි. ඒ අනුව උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වා E,T,U,V,W යන කලාප සඳහා පැය 5 ක විදුලි…
මොරටුවේ පන්දම් විරෝධයක්
‘‘මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු‘‘ යන මැයෙන් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් මොරටුව,කටුබැද්ද මංසන්ධියේදී පැවැත්විණි. ජීවන වියදම අඩු කරනු, මැතිවරණයක් පවත්වනු යන ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගෙන පන්දම් අතින් ගෙන ඔවුහු මෙම විරෝධතාවය දැක්වූහ. තරුණ සංගමේ ජාතික සංවිධායක එරන්ග ගුණසේකර මහතාගේ නායකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයට මොරටුව නාගරික මන්ත්‍රී කණ්ඩායම සහ…
බොන්න වතුර ටිකක් දෙන්න
ජනතාවට යටිතල පහසුකම් සැපයීමේ දී නාගරික ජනතාව මෙන්ම ග්‍රාමීය ජනතාව කෙරෙහි ද ඉහළ අවධානයක් යොමු කිරීම බලධාරීන්ගේ වගකීමක්. නමුත් බලධාරීන්ගේ දෑසට ලක් නොවූ පිරිසක් පිළිබඳව මේ තොරතුරු වාර්තා වන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන්. මඩකලපුව දිස්ත්‍රික්කයේ, වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මදුරන්කේනිකුලම්, කුච්චවේලි, කුඥ්ඥංකුලම්, කිරිවිච්චිය යන ගම්මානවල ජනතාවට ප්‍රවාහන මෙන්ම ජල පහසුකම් ආදී යටිතල පහසුකම් නිසි ලෙස නොමැති…
එන්නත් කාඩ්පත (Vaccine card) තාක්ෂණ කිරීමේ කටයුතු ඇරැඹේ
පොදු ස්ථාන වලදී එන්නත් කාඩ්පත් (Vaccine cards) අනිවාර්ය කිරීමට අදාළ තාක්ෂණික කටයුතු ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. ඒ අනුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා කේතය(qr code) සහ යෙදුම(App) ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය. එන්නත්කරණය අනිවාර්ය කළ නොහැකි වූවත් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා කීවේය.
පරාටේ නීතියේ සංශෝධන පනත පාර්ලිමේන්තුවට
පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා අවශ්‍ය ණය අයකරගැනීමේ සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඉන් අනතුරුව එම සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව බව සඳහන්. ණය ගැණුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් උකස් කරනු ලැබ ඇති…