එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
Similar Posts
BBC මාධ්‍යවේදීන්ටත් ප්‍රහාරයක් (VIDEO)
අද (22) අලුයම කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොර පිහිටි ගෝඨා ගෝ ගම අරගල භුමියේ රැදී සිටි අරගලකරුවන් වෙත ආරක්ෂක අංශ විසින් අමානුෂික ලෙස ප්‍රහාර එල්ල කළේය. බීබීසී වීඩියෝ මාධ්‍යවේදියෙකුට හමුදාව විසින් පහර දුන් අතර එක් සොල්දාදුවෙක් ඔහුගේ දුරකථනය උදුරා ගෙන ඔහු වීඩියෝගත කළ දර්ශන මකා දමා ඇත. එහි සිට එම අවස්ථාවේ සජීව දර්ශන…
පොසොන් සතිය තුල සුරාසැල් විවෘත කිරීම දැඩි අප්‍රසාදයට ලක්වෙයි
සංචරන සීමා ලිහිල්වීමේ දිනය සමග පොසොන් සතිය ආරම්භවි තිබියදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසැල් විවෘත කිරීමට කටයුතු කළ අනුරාධපුර මහ දිසාපතිවරයා හා පොසොන් කමිටුවේ සභාපතිවරයා වන ආර්.එම් වන්නිනායක මහතාට සිය දැඩි අප්‍රසාදය පලකරනා බව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාන්න ඊයේ (21) සංවේගයෙන් යුතුව පැවසූහ. මසකට ආසන්න කාලයක් පැවති සංචරන සීමා ලිහිල් කිරිමත් සමගම…
ලංකා බැංකු කොල්ලය වරදියි
වසංගත තත්වය නිසා තාවකාලිකව ගණුදෙනු නවතා දින තුනකට වසාදැමූ මිහින්තලය නගරයේ පිහිටි ලංකා බැංකුවේ මුදල් රන් භාණ්ඩ සේප්පු බිද රුපියල් කෝටි ගණනක සොරකමක් ව්‍යාර්ථ කර සොරකමේ සහයට පැමිණි දිවයිනේ නමගිය අපරාධකරුවෙකු (අයි.ආර්.සී) මිහින්තලය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් විසින් ඊයේ (11දා) අළුයම සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මිහින්තලය වැව ප්‍රදේශයෙ කැලෑවෙන් බැංකුවේ පිටුපසට පැමිණ සොර කණ්ඩායම පසුව…
කොවිඩ් තත්ත්වය ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
රට තුළ මේ වනවිට පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සෞඛ්‍ය අංශවලට පාලනය කරගත නොහැකි මට්ටමක නොවන නමුත් වත්මන් තත්ත්වයේදී සමාජය වඩාත් අවධානයෙන් ක්‍රියාකළ යුතු බව සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදුකරති. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ පරිශ්‍රයේ අද (23) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව සඳහන් කළේය….
උත්සව සමයේ නිවාඩු සැලසුම් අවලංගු කරන්න
ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තිය හමුවේ උත්සව සමයේ නිවාඩු සැලසුම් අවලංගු කරන්නැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකවාසී ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඒම සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනෝම් පැවසුවේ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරිමේ අරමුණින් එම පියවර ගන්නා ලෙසයි. ඔමික්‍රෝන්, ඩෙල්ටා ප්‍රභේදයට වඩා සැලකිය යුතු වේගයෙන් ව්‍යාප්ත වන බවට සාධක දැන් ලැබී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසී ය.
පාන් ආඥා පනත අවලංගු කිරීමට අනුමැතිය
පාන් ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කර ඇති බව වාර්තා වෙයි. පාන් විකිණීම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන්වලට නරක් වූ පිටි මිශ්‍ර කිරීම වැළැක්වීමට හැකි වන…