එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
Similar Posts
ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානම්
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මිදීමට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බව, ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) මහතා පවසයි. ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) මහතා ඇතුළු නියෝජිත පිරිස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වු…
මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරු කැඳවයි
මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක් අද (06) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 10.00ට රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී අදාළ සාකච්ඡාව පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම, දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාපිත ලේඛන පිළිබඳව සහ රට තුළ පවත්නා සමාජ හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව…
පස්වරුවේ සිට බස්රථ ධාවනය මුළුමනින්ම අඩාල වෙයි
අද පස්වරුව වනවිට පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථ ධාවනය මුළුමනින්ම අඩාල වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. ඔහු කියා සිටියේ අද උදෑසන වනවිට පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ධාවනය කරනු ලැබුවේ සියයට 10ක පමණ අඩු සංඛ්‍යාවක් බවයි. මේ අතර, රජය පොරෙන්දු වූ පරිදි පෞද්ගලික බස් රථ වලට ඩීසල් ලබා නොදීමට එරෙහිව…
ගෑස් සිලින්ඩරවල වායු ප්‍රමිතිය ගැන අලෙවි අධ්යක්ෂ කට අරියි
මෙරට ගෑස් සිලින්ඩර පිපිරීම් සිදුවීම් වාර්තා වීමෙන් පසු ජනතාව තුළ ගෑස් සිලින්ඩරවල පුරවන වායු ප්‍රමිතිය ගැන සැක සංකා මතුව තිබේ. පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්යක්ෂවරයා දන්වා ඇත්තේ පුරවන වායු ප්‍රමිතිය වෙනස් කිරීම සිදුකරන්නට යද්දී තමා විරුද්ධ වුවත් ඇහුම් කන් නොදුන් කතාවක් වන අතර ඔහු පවසන්නේ සීත රටවල ගෑස් පුරවන ආකාරයේ සංයුතියකින් දැන් ගෑස් පුරවා ඇති නිසා…
ස්විට්සර්ලන්තයේ දරිද්‍රතාවයෙන් පීඩාවට පත් ළමයි වැඩි වේ
ස්විට්සර්ලන්තයේ ළමුන් 100,000 කට වැඩි සංඛ්‍යාවක් දරිද්‍රතාවයෙන් පීඩාවට පත්ව ඇති අතර එම සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ස්විට්සර්ලන්ත කතෝලික පුණ්‍යායතනයක් වන කැරිටාස් පවසයි. ඔක්තෝම්බර් මාසයේ පැවති මැතිවරණයෙන් පසුව කැරිටාස් නව පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේ “ළමා දරිද්‍රතාවයට එරෙහි ජාතික අරගලයක් සඳහා මූලිකත්වය ගෙන නීතිමය රාමුවක් නිර්මාණය කරන ලෙස” ය. ස්විට්සර්ලන්තයේ ළමුන් මිලියන 1.7 ක් පමණ සිටින අතර…