රට පුරා ඇදිරි නිතිය ක්‍රියාත්මක විමත් සමග 11වන දින හැටන් නගරය මුලු මනින්ම පාළුවට ගොස් තිබු ආකාරයක් දක්නට හැකි විය.
රජය මගින් ඇදිරි නිතිය ක්‍රියාත්මක කිරිමට පෙර ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමින තම ගම්බිම් බලා යාමට නොහැකිවු පිරිසක් තමන්ට ගමන් පහසුකම් ලබා ගැනිම සදහා හැටන් පොලිසිය වෙත පැමිනි අතර එම පිරිසට අවශ්‍ය ගමන් පහසුකම් සලසා දිමට හැටන් ලංගම ඩිපෝව සමග කතා කර උපරිම උත්සහායක් ගන්නා බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts