strick

රාජ්‍ය අංශයේ වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන එක්ව අද (20) දීප ව්‍යාප්ත විරෝධාතා දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

එය නම් කර ඇත්තේ ‘ජාතික කළු විරෝධතාව’ ලෙසයි.

ජනතාවගේ හඬට සවන්දී ජනාධිපතිවරයා හා ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් මෙම විරෝධතාව පැවැත්වෙන බව වෘත්තිය සමිති එකමුතුවේ සාමාජික රවී කුමුදේශ් මහතා සඳහන් කළේ ය.

Similar Posts