ආණ්ඩු පක්ෂය රැස්වීම කාලය කා දමන කතා මණ්ඩපයක් පමණක් බැවින්,  ආණ්ඩු පක්ෂ රැස්වීමට සහභාගී නොවන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත.

මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන කිසිදු වැදගත් යෝජනාවක් ඉටුකිරීමට හෝ ඉදිරිපත් කරන ප්‍රශ්නයකට නිවැරැදි පිළිතුරක් දීමට කිසිවකු ඉදිරිපත් නොවන බවත් මන්ත්‍රී වරයා ජනාධිපතිවරයාට යව ඇති ලිපියේ සඳහන් වේ.

Similar Posts