Similar Posts
ශිෂ්‍යත්ව උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්
මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පන්ති අද (18) මධ්‍යම රාත්‍රියෙන් පසු පැවැත්වීම තහනම් කර තිබේ. 2021 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 22 වැනිදාය. ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් උපකාරක පංති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර අදාළ කාලය තුළ අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න…
සතිපොළකින් තවත් කොරෝනා පොකුරක්
දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 34 දෙනෙකු පෙරේදා (02) හඳුනාගත් බව දික්වැල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජගත් පුෂ්පසිරි පැවසීය. දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 114 දෙනෙකු දික්වැල්ල මහජන පොළ භූමියේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට භාජනය කර ඇති අතර, එහිදී මෙම ආසාදිතයන් 34 දෙනා හඳුනාගෙන ඇත.
පාස්කු ප්‍රහාරය මෙහෙයවූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අද දිනයේදී එක් සැකකරුවෙක් අද (29) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකලපුව ප්‍රදේශයේ පිහිටි සියොන් දේවස්ථානයට , කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ බෝම්බකරු මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව මේ වන…
මුජිබුර් රහුමාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිධූරයට පත්කිරීම අභියෝගයට ලක්කරමින් හිටපු මන්ත්‍රී මුජුබර් රහ්මාන් මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළේය. දේශබන්දු තෙන්නකෝන් මහතා, නීතිපතිවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මේ පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ. මුජුබර් රහ්මාන් මහතා ගොනුකළ පෙත්සමෙන් පෙන්වා දෙන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ධූරයට පත්කිරීමේ ක්රියාවළිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව…
ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ සතියේ
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය මෙම සතියේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. සියලු දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරුන්ට තම දිස්ත්‍රික්කයේ අනුමත වූ නාම යෝජනා පිළිබඳ තොරතුරු කඩිනමින් යොමුකරන ලෙස දැනුම් දී ඇති බවයි මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ. මේ අතර, මැතිවරණ වියදම් පාලන පනතට කතානායක මහින්ද යාපා අබේවර්ධන…
අස්වැසුම විරෝධතා විභාග කිරීම අද සිට
අස්වැසුම ප්‍රතිලාභා යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම අද (14)සිට ආරම්භ කරන බව, සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කළේ, විරෝධතා විභාග කිරීම සඳහා අවශ්‍ය සියලු උපදෙස් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට යොමු කළ බවයි. අස්වැසුම සම්බන්ධයෙන් ලැබී ඇති විරෝධතා සංඛ්‍යාව දෙලක්ෂ 17,000කි.එම විරෝධතා දින 5 ක් ඇතුළත විභාග කර අවසන්…