Similar Posts
සෞඛ්‍ය සේවකයෝ අහිංසක රෝගින් බිල්ලට තබයි
වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35000/= දිමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තිය සමිති 37ක් විසින් ආරෙම්භ කර ඇති වැඩ වර්ජන 02වන දිනද පැවැත්විම හේතුවෙන් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට පැමිනෙන රෝගින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම රෝහලට වතුකරය ඇතුළු හැටන් ආශ්රිත ප්‍රදේශ ගණනාවක විශාල රෝගින් පිරිසක් පැමිනෙන අතර මෙම රෝහලේ සෞඛ්‍ය සේවක පිරිස් මෙසේ…
අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්නැයි ජනතාවට දන්වයි
වෙළෙඳ අමාත්‍යාංශය විසින් හදිසියේ භාණ්ඩ එක් රැස් කර තබා ගන්නා ලෙස ජනතාවට නිවේදනය කර ඇත. මෙයට මූලිකම හේතුව මෙතෙක් පැහැදිලිව ප්‍රකාශ කර නොමැත. ඉකුත් දිනවල අධික වර්ෂාපතනයෙන් වගා හානිවීම් හමුවේ සැපයුම් දාම බිඳවැටී ඇති බව වාර්තා වේ. මේ වන විටත් වෙළෙඳසැල්වල දිගු පෝලිම් හටගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන්වේ. හදිසි අවස්ථාවක් එළඹුනහොත් ඊට මුහුණදීමට අත්‍යවශ්‍ය…
කුඹල් පෙරහැර අතරතුර ඇතුන් දෙදෙනෙක් කුලප්පු වෙයි
ඊයේ (22) මහනුවර ඇසල මහා පෙරහැරේ දෙවෙනි කුඹල් පෙරහැර අතරතුර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. ඒ එම පෙරහැර අතරතුර පෙරහැරේ ගමන් ගත් ඇතුන් දෙදෙනෙකු කුලප්පු වීම හේතුවෙන් ය. එම අවස්ථාවේ දී පෙරහැර නැරඹීමට පැමිණි පිරිස් හිස් ලූ ලූ අත දිව ගොස් තිබ්. එහිදී නුවර වැව රවුමේ පෙරහර නරඹමින් සිටි පිරිසක් එම අවස්ථාවේ දී වැවට පැනීම හේතුවෙන්…
පැරදුනොත් දේශපාලනයෙන් සමුගන්නවා
ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී පැරදුනහොත් තමන් දේශපාලනයෙන් සමුගෙන පුර්ණ කාලීනව රංගනයට යොමු වෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා පවසයි. එමෙන්ම අද දින මාධ්‍ය වල පළ වී තිබු ආකාරයට තමන්ට එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදුන්නහොත් තමන් ස්වාධීනව මැතිවරණයට ඉදිරිපත් වන බව ඒ මහතා පවසයි. දිවුලපිටිය ආසන සංවිධායකව සිටියදි එහි සිදු…
විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍යතාන්ත්‍රිකයා ශ්‍රී ලංකාවෙන්
එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රත්ව සංවිධානයේ 20වන සංවත්සරය නිමිත්තෙන් “ප්රජාතන්ත්රවාදය හා අවංක මහජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍යතාන්ත්‍රිකයා” ලෙස නම් කෙරුණේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසුරිය මහතායි. එතුමාට හිමි ගෞරව සම්මානය, භාරතයේ සන්සාඩ් සංවිධානයේ මහලේකම් ආචාර්ය අනිල් කේ. සින්ග් , ඇමරිකා එක්සත් ජනපදයේ බෙවර්ලි හිල් ආර්යාව වු මුනී ඉරෝනී මැතිනිය ඇතුළු දෙස් විදෙස්…