santha

කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර (11) රාත්‍රී කාලයේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇතැයිද වාර්තා විය.

නිදහස් පක්ෂය මේ වන විට ආණ්ඩුවට සහාය ලබා දීමෙන් ඉවත් වී ස්වාධීන වන බවට ප්‍රතිපත්තියක සිටියදී ශාන්ත බණ්ඩාර ජනපති හමුවට ගොස් තනතුරක් භාර ගැනීම තවත් දේශාපාලන විහිලුසහගත ක්‍රීඩා පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කර තිබේ.

මෙම නියෝජ්‍ය ඇමති ධූරය හිමිව තිබුනේ රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු වන ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුවයි. රාජපක්ෂ වරුන් තවදුරටත් ඇමතිකං නොකරන ප්‍රතිපත්තිය මත ඔහු එම තනතුරින් ඉවත්ව ඇති අතර ඒ වෙනුවට ශාන්ත බන්ඩාර තනතුර ලබාගෙන ඇත.

Similar Posts