imf

රට තුළ උග්‍ර වී ඇති ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ණයක් ලබා ගන්නේදැයි යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ දෙගිඩියාවක් නිර්මාණය වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබාගැනීමට ආණ්ඩුවේ ඇමතිවරුන් පිරිසක් යෝජනා කර ඇති අතර ,තවත් ඇමතිවරුන් පිරිසක් ඊට විරෝධය පළ කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් ඔවුන් කොන්දේසි පනවනු ඇති බවත්, ජනතාවගේ සුබ සාධන කටයුතු ආදිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බවත්, ඒවා ඇමතිවරුන් පෙන්වා දී ඇතැයි මාර්ග සඳහන් කරයි.

Similar Posts