ශ්රීලනිප ය – ජවිපෙ දීගයකට අතවනයි December 23, 2021December 23, 2021 Daily Reporter ජනතා විමුක්ති පෙරමුණ වැනි දූෂණයෙන් තොර පක්ෂයක් සමග තම පක්ෂයට එක්ව කටයුතු කළ හැකි බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. කොළඹදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.