අති විශේෂ ගැසට් නිවේදනයක් December 7, 2021 Daily Reporter කාබනික, කාබනික නොවන සහ පොස්පරස් පොහොර ආනයනය කිරීමට අවසර දීමටත්, ග්ලයිෆොසෙට් භාවිතය තහනම් කිරීමටත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.