![gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice](https://www.dailyreporter.lk/wp-content/uploads/2020/09/gazet.jpg)
Similar Posts
![පළමු ඡන්ද ප්‍රතිඵලය](https://www.dailyreporter.lk/wp-content/uploads/2020/08/election-results.jpg)
පළමු ඡන්ද ප්‍රතිඵලය
2020 මහ මැතිවරණයේ පළමු ප්‍රතිඵලය පස්වරු 1.30ට පමණ නිකුත් කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. නමුත් පමා වුවහොත්, ස්ථිරවම ප්‍රතිඵල නිකුත්කළ හැකි වන්නේ පස්වරු 2.30ත් 3.00 අතර බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. “අපි නොහිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වුණා. ගාල්ල කළුතර, ගම්පහ, නුවරඑළිය වගේ තැන්වල අධික වර්ෂාව නිසා. ඒ කිසිම ස්ථානයක්…
![ආර්ථිකයෙන් දිළිදුකම තුරන් කරනවා – ජනපති](https://www.dailyreporter.lk/wp-content/uploads/2020/02/gotta.jpg)
ආර්ථිකයෙන් දිළිදුකම තුරන් කරනවා – ජනපති
ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කොට දිළිඳු බව තුරන් කිරීම සිය අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අරලියගහ මන්දිරයේ පැවති සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ 22 වන ජාතික මහා සම්මේලනය අමතමින් ජනාධිපතිතුමා මේ බව කීය. “සමෘද්ධි, කෘෂි අයිතීන් තහවුරු වන පොදු ජන යුගයක්” මැයෙන් එය සංවිධාන කර තිබිණ. සමෘද්ධි…
![මැණික් ගරා 7කට වැඩ වරදි](https://www.dailyreporter.lk/wp-content/uploads/2020/01/aresst.jpg)
මැණික් ගරා 7කට වැඩ වරදි
ඇදිරි නිතිය උල්ලංගනය කරමින් බගවන්තලාව පොලිස් බල ප්‍රදේශයේ අනවසරයෙන් මැනික් ගැරිමේ නිරතව සිටි පුද්ගලයන් හත් දෙනකු බගවන්තලාව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මැයි මස 01වන දින රාත්‍රියේ බගවන්තලාව පොලිස් වශමේ ප්රෙට්රසෝ හා බ්රිඩ් වෙල් වතු තුල ඇදිරි නිතිය උල්ලංගනය කරමින් අනවසරයෙන් පිරිසක් මැනික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත කරන ලද වැටලිමකදි මෙම සැකකරුවන්…
![ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්](https://www.dailyreporter.lk/wp-content/uploads/2020/03/ananusmant.jpg)
ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්
මාර්තු 01 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ යුරෝපය, ඉරානය හෝ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් ලියාපදිංචි වීම සඳහා ළඟම ඇති පොලිස් ස්ථානය වෙත පැමිණීම අවශ්‍ය නොවන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා. පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් ලබාදී ඔවුන්ට ලියාපදිංචි වීමට හැකි බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.
![අද දිනයේ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ](https://www.dailyreporter.lk/wp-content/uploads/2020/02/watercut.jpg)
අද දිනයේ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ
ප්‍රදේශ කිහිපයකට අද (26) දිනයේ ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඒ අනුව පූගොඩ, රන්පොකුණුගම නිවාස සංකීර්ණය, වතුපිටිවල, මාඉඹුල, මඩුවේගෙදර, ඌරාපොල, අත්තනගල්ල යන ප්‍රදේශවලට අද පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා පැය නවයයි විනාඩි තිහක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබයි. රන්පොකුණුගම සහ කිරිඳිවෙල ඒකාබද්ධ ජල සම්පාදන ක්රමයේ පූගොඩ තුළුමගෙයි හදිසි නඩත්තු කටයුත්තක්…