Similar Posts
ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත වෙයි
තොරතුරු තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ආයතනයක් එළඹෙන 25 වනදා මෙරට මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව අද (17) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. “තොරතුරු තාක්ෂණය පිළිබඳ ලෝකයේ තිබෙන ප්‍රධානතම ආයතනයක් ඔවුන්ගේ කටයුතු මේ රටේ ආරම්භ කරනවා. මේ…
කොවිඩ් 19 ගැන බොරු ප්‍රචාර කලොත් වැඩවරදී
කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇතැයි සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමු වී ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු මේ වන විට සංසරණය වෙමින් පවතින බවත් පොලීසිය සඳහන් කරයි. කොවිඩ් 19 ආසාධනය වු එක් පුද්ගලයෙකු දැනට කොළඹ උණ…
පොලිස් දෙපාර්තමේන්තුවට අලුත් පොලිස් ස්ථාන 190 ක් !
බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීමේ තවත් අදියරක් ලෙස නව පොලිස් ස්ථාන 190 අලුතින් ස්ථාපනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්යය සරත් වීරසේකර මහතා පවසයි. දැනට ලංකාවේ තිබෙන්නේ පොලිස් ස්ථාන 494 ක් වන අතර ඉන් පළමු පොලිස් ස්ථාන දෙක ලෙස මරදන්කේනි හා අයියන්කන්කුලමි උතුරු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාපිත කළ බවද ඔහු පවසයි. මේ ප්‍රදේශයේ…
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම කල් යයි
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අද (27) පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම ලබන සිකුරාදා (30) දක්වා කල් දමා තිබේ. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ, ලබන සිකුරාදා පෙරවරු 9.30ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි. එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමේ අරමුණින් ලබන සෙනසුරාදා සහ ඉරිදා දින…