supiri

ගෑස් හිඟය හේතුවෙන් මේවන විට කොළඹ හෝටල් හා අවන්හල් වල ආහාර පිසීම විශාල වශයෙන් සීමා කර ඇති අතර ඇතැම් අවන්හල් හා බේකරි ගෑස් ප්‍රශ්නය හේතුවෙන් වසා දමා ඇත.

ගෑස් හිඟය හේතුවෙන් හෝටල් හා අවන්හල් පරිපාලනය විසින් සිය සාමාජිකයන්ට නිවේදනයක් නිකුත්කරමින් දන්වා ඇත.

 

Similar Posts