ඉන්ධන හිගයට රජය වගකිව යුතු බව පවසමින් එයට විරෝධය පා කිලිනොච්චියේ සහ මුලතිව්හි ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරුන් කරත්තවලින් ඉන්ධන හල් වෙතට සහ මාසිකසභා සභාරැස්වීම් වෙතට පැමිණියහ.

මුලතිව් කරෙයිදුරපත්තු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් විසින්  මාසික සභා රැස්වීමට නගරහ හරහා ගොන්කරත්තවලින් පැමිණියේ සිය වාහන වලට ඉන්ධන ගැසීමට නොහැකිවී ඇති බවටත් ජනතාවට සිදුව ඇති පීඩාවන්ට රජය වගකිව යුතු බවටත් පවසමිනි.

Similar Posts