pradeep

වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් තමන් තවදුරටත් පොදු පෙරමුණ මන්ත‍්‍රී ධුරයක් දැරීම ලැජ්ජා සහගත බව පවසමින් ආණමඩුව ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී චන්දන ප‍්‍රදීප් කුමාර ජයසිංහ මහතා මාසික සභා වාරය පැවැත්වූ  විශේෂ ප‍්‍රකාශයක් කරමින් ස්වාධීන මන්ත‍්‍රීවරයකු ලෙස අසුන් ගැනීම සිදුවිය.

ඔහු 2011 වර්ෂයේ පළාත් පාලන මැතිවණයට තරග වදිමින් ආණමඩුව ප‍්‍රාදේශීය සභාවට තේරීපත් විය.

ආණමඩුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රියන්ත රාජකරුණා මහතාගේ මූලිකත්වයෙන් රැස්වූ සභා රැස්වීමේදී මෙසේ මන්ත‍්‍රීවරයා ඉල්ලා අස්වීම සිදුවිය.

Similar Posts