Similar Posts
කොළඹ විශ්ව විද්‍යාලයේ ඉඩම් පවරා ගැනීමට ආචාර්යවරුන්ගේ විරෝධය අගමැතිට දන්වයි
කොළඹ විශ්ව විද්‍යාලයට අයත් මුත්තයියා නේවාසිකාගාරය පිහිටි අක්කර දෙකක පමණ ඉඩම අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තක් සඳහා යැයි පවසමින් නාගරික සංවර්ථන අධිකාරියට පවරා ගැනීම පිළිබඳ දැඩි ලෙස විරෝධය දක්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් කොළඹ විශ්ව විද්‍යාල ශාස්ත්‍ර පීඨ ආචාර්ය සංගමය දන්වයි. මාධ්‍ය වෙතද නිකුත් කර ඇති එම ලිපියෙහි දක්වන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ කාන්තා සිසුන්…
ප්‍රධාන මාර්ගයක යතුරු පැදි වලින් වැඩ දැමු 39කට වැඩ වරදී
බෝකුන්දර නගරයේ සිට කැස්බෑව නගරය දක්වා ගමන් කළ හැකි අලුතින් ඉදිකළ නව විකල්ප මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට මෙන්ම වාහන වලට අන්තරාදායක අන්දමින් විවිධ වර්ගයේ යතුරු පැදිධාවනය කරමින් ප්‍රධාන මාර්ගයක යතුරු පැදි තරග පවත්වමින් සිටී තරුණයින් පිරිසක් යතුරු පැදි 24 සමග සැකකරුවන් 39 දෙනෙක් (26) වන දින අලුයම් කාලයේ 02.00 පමණ අත්අඩංගුවට ගත් බව පිලියන්දල…
පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්
රජයේ සියලුම පාසල්, පාසල් වාර සටහනට අනුව හෙට (17) දින ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ අතර, අප්‍රේල් මස 20වන දින සිට බලපැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව චක්‍රලේඛය නිකුත් කරන බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කරනු නොලබන බව…
ත්‍රිපෝෂ ගැන එල්ල වන චෝදනා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි
ගර්භණී මව්වරුන්ට සහ කුඩා දරුවන්ට ලබාදෙන ත්‍රීපෝෂවල ඇෆලටොක්සීන් අධි ප්‍රමාණයෙන් පවතින බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් සිදු කළ යුතු බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා. එහි සභාපති දේවිකා කොඩිතුවක්කු කියා සිටියේ, රට පුරා සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් කිහිප දෙනෙකුගෙන්ද තමන් මේ සම්බන්ධයෙන් විමසීමක්ද…
නැනෝ නයිට්රජන් ගේන්න ඉන්දීය ගුවන් හමුදා සහාය
කෘෂිකර් මාන්තය සඳහා භාවිතා කිරීමට නිර් දේශිත ඉන්දියානු නැණෝ නයිට්රජන් පොහොර ප්‍රවාහනය කිරීමට ඉන්දියානු ගුවන් හමුදාව එකඟත්වය පළ කළ බව කෘෂිකර් ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. නැව් මගින් ප්‍රවාහනය කිරීම ප්‍රමාද වන බැවින් ගුවන් මගින් ප්‍රවාහන ආරම්භ කරන බවත් ඒ අනුව අද (01) දින ඉන්දියානු ගුවන් යානා 06ක් මෙරටට පැමිණෙන බව ඒ මහතා මහනුවර…