Russia's nuclear forces

රුසියා – යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැරසෙද්දී, න්‍යෂ්ටික හමුදා සීරුවෙන් තබන්නැයි රුසියා ජනාධිපති විලැද්මීර් පුටින් නියෝග කර තිබේ.

ලොව විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාව පිහිටා ඇත්තේ රුසියාවේ, මොස්කව් නුවරයි.

‘බටහිර රටවල් අපේ රටට එරෙහිව මිත්‍රශීලී නොවන ක්‍රියාමාර්ග ගන්නේ ආර්ථික ක්ෂේත්‍රය තුළ පමණක් නොවේ. මම කතා කරන්නේ හැමෝම හොඳින් දන්නා නීති විරෝධී සම්බාධක ගැන. නමුත් ප්‍රමුඛ පෙළේ නේටෝ රටවල ඉහළ නිලධාරීන් අපේ රටටත් එරෙහිව ආක්‍රමණශීලී ප්‍රකාශ කරනවා’ පුටින් ප්‍රකාශ කළේය.

රුසියාව වළක්වන බලවේගවලට න්‍යෂ්ටික සහ සාම්ප්‍රදායික යන දෙඅංශයෙන්ම විවිධ උපාය මාර්ගික ආයුධ ඇතුළත් වන අතර ඒවා ආරක්‍ෂාව සහ අපරාධ සඳහා එකසේ භාවිතා කළ හැකිය.

රුසියාවේ පවසන්නේ සතුරු පාර්ශවයන් සැලසුම් කර ඇත්තේ රුසියාවට සහ හිතවාදී්නට එරෙහිව න්යෂ්ටික අවි භාවිතය සමග යුද්ධයක් කිරීම බවයි.

Similar Posts