Similar Posts
නැව ගිනි ගන්න ඇරියේ ඩොලර් හිඟයට විසඳුමක් ගන්නද?
රසායනික ද්‍රව්‍ය කාන්දුවක් වන බව දැන දැනම එක්ස්ප්‍රස් පර්ල් නැව රට ඇතුළට අරගත්තේ රටේ තියෙන ඩොලර් හිගයට විසදුමක් ගන්නදැයි සමගි ජනබලවේගයේමාධ්ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. රසායනික ද්‍රව්‍ය රැගත් නැව පිපිරීම බරපතල තත්වයක් බවට පත්ව තිබෙන බවත් මේ වන විට නැව මුහුුදුබත්වීමේ අවදානමක් ඇති අතර ඒ් තුල තිබෙන රසායනික ද්‍රව්‍ය මුහුදට එක්වෙමින් පරිසර…
විජේවීරගේ පුත්‍රයා වුනාට ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නෙවෙයි
තමා රෝහණ විජේවීරගේ පුත්‍රයා වුවත් ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නොවන බව රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර සඳහන් කරයි. උවිඳු විජේවීර රට වෙනුවෙන් ඉදිරියට ඒමට සූදානම් බවත් රට වෙනුවෙන් අනිවාර්යයෙන්ම යුතුකම් ඉටු කිරීමට සූදානම් බවද පවසයි. ජනතා විමුකිති පෙරමුණේ අයිතියක් නොමැති බවත් එම පක්ෂයේ අයිතිය තිබෙන්නේ එම පක්ෂයේ දේශපාලනය කරන අයට පමණක් බවත් ඔහු සඳහන් කරයි.
පාන්පිටි රුපියල් 10 කින් සිමෙන්ති මිටියක මිල රුපියල් 93කින් ඉහළට
තිරිඟු පිටි මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබෙනවා. තිරිඟු පිටි මෙරටට ආනයනය කරන ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් දෙකම මිල ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ. තිරිඟු පිටි, කිරි පිටි, ගෑස් හා සිමෙන්ති සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුව ඊයේ සහ පෙරේදා ගෑස් හා කිරිපිටි…
එ.ජා.පයේ සාමාජිකයන් 102කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තිරණයක්
පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වෙනත් දේශපාලන පක්ෂයකින් මහමැතිවරණයට නාමයෝජනා පත්‍ර අත්සන් තැබූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු සාමාජිකයන් 102කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරමින් සමගි ජනබලවේගය යටතේ මෙවර මහමැතිවරණයට නාමයෝජනා අත්සන් තැබූ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහ…
මැතිවරණ නීති සංශෝදනය කිරීම සදහා යෝජනාවක්
පසුගිය ජනාධිපතිවරණයේදී ලද අත්දැකීම් අනුව විශාල අපේක්ෂකයින් සංඛ්‍යාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නිසා රජයට දරන්නවූ දැවැන්ත වැය බරත්, ඡන්දදායකයින්ට සිදුවූ අපහසුතාවයත් මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට, මැතිවරණ කොමසාරිස්වරයාට, මැතිවරණය පවත්වාගෙන යාමට වූ අපහසුතාවයන් සැලකිල්ලට ගෙන විශේෂයෙන්ම ඒ අතුරින් අතිමහත් බහුතරයක් අපේක්ෂකයින්ට 0.1% වත් ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකිවූ බව සැලකිල්ලට ගනිමින් ජනාධිපති මැතිවරණ පනත කුමන ආකාරයකින් සංශෝධනය කොට ඒ සදහා මෙම තත්වය මගහරවාලීම සදහා ජනාධිපතිවරණ මැතිවරණ…
දුම්රිය ආසන වෙන් කිරීමේ දින 14 ගැන තීරණයක්
දුම්රිය ආසන වෙන්කිරීම සඳහා මෙතෙක් පැවැති කාලසීමාව දින 30 ක් දක්වා දීර්ඝ කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව ලබන මස 13 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා ධාවනය වීමට නියමිත සියලුම දුම්රියවල වෙන් කළ ආසන මේ මස 13 වැනිදා පෙරවරු 10.00 සිට වෙන් කරගැනීම සඳහා පහසුකම් සලසා ඇති බවයි මීට පෙර දුම්රිය ආසන වෙන්කිරීම සඳහා පැවැති…