Similar Posts
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 27ක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යැයි තීන්දු කොට ඒවා සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අද (23) වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 27 ක් ගොනුකර තිබේ. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත්…
ඉදිරි මාසය තුළ ජනතාව රැස් වන උත්සව තහනම් වෙයි
ඉදිරි මාසය තුළ ජනතාව එක්රැස් වන කිසිදු උත්සවයක් සඳහා අවසර නොදීමට තීරණය කර ඇති බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. කොරෝනා රෝග ව්‍යාප්තිය ඉහළ යාමත් සමග මෙම තීරණය ගත් බව ඇය සඳහන් කළාය. කොරෝනා ආසාදනය වූ තරුණ ප්‍රජාවට ද මේ වනවිට සංකූලතා මතුවෙමින් ඇති බව විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රානාන්දුපුල්ලේ…
ලොව පුරා රටවල් 27ක මහා සාගත තත්වයක්
කොරෝනා වසංගතයට පෙර ලොව මිලියන 690ක පිරිසක් ආහාර හිඟකමින් පෙළුණු බවත් වසංගතයෙන් පසු කාලයේදී තවත් මිලියන 132 ක පිරිසක් එම සංඛ්‍යාවට එකතු වී ඇති බවයි. අප්‍රිකානු මහාද්වීපයේ බුර්කිනාවේ හා නයිජීරියාවේ දුප්පත්කම 73% කින් ඉහල ගොස් ඇතිබවත් විශේෂයෙන් බුර්කිනාව ඉතා දරුණු සාගතයකින් පිඩා විඳීමට ඉඩ ඇති බව එම සංවිධායනය පවසයි. අසල්වැසි බංගලාදේශයද ඇතුළුව ලෝකයේ රටවල් 27ක…
මහජන හිතවාදී රජයක් හැටියට සැමට පිරිසිදු ජලය
වර්ෂ 2031දී සමස්ථ මහජනයාට පිරිසිදු ජලය ලබාදිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී ඇති ඉලක්කය අභිබවා යමින් ඉදිරි සිව්වසර තුළදී සැමට පිරිසිදු ජලය ලබාදීමට රජය ක්‍රියාකරන බව ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි. එම ඉලක්කය සපුරාලීම සඳහා ඉතිහාසයේ පළමුවරට අය වැය මගින් රුපියල් බිලියන දහසක මුදලක් ජල…
විශාල මුදල් තැම්පතු ලබාගෙන වංචා කල දෙදෙනෙකු කොටු
යුද හමුදාවෙන් විශ්‍රාම ලැබූ නිලධාරින්ට විශාල අමතර ආදායමක් ලබාගැනීමට හැකි බව කියමින් හදුක්කූරූ නිෂ්පාදන ආයතයක් සමග අලවිකරණය එකතුවි මුදල් ඉපැයිය හැකි බව කියමින් විශාල මුදල් තැම්පතු ලබාගෙන වංචා සහගත අන්දමින් කටයුතු කරනා ආයතනයකට එරෙහිව යුද හමුදා නිලධාරින් දෙදෙනෙකු විසින් ඊයේ (7දා) අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. රුපියල් ලක්ෂ තුන බැගින්…