flood-ma-oya

ගංගා ඇළ දොළ ආශ්‍රිතව පිහිටා ඇති නගර බොහොමයක් ද ඉහළ ගිය ජළ කඳ හේතුවෙන් යට වී ගියා.

සතියකට ආසන්න කාලයක් අඛණ්ඩව ඇද හැලෙන මෙම වර්ෂාව හේතුවෙන් අද උදෑසන වනවිටත් ගිරිඋල්ල නගරය ජලයෙන් යට වී තිබිණි.

මා ඔය පිටාර ගැලීම හේතුවෙන් මෙලෙස නගරයේ ව්‍යාපාරික ස්ථාන බොහොමයක් අඩි 4 ක පමණ ජල කඳකින් වැසී ගොස් තිබුණු අතර නගරය හරහා ගමනාගමන කටයුතුවලට ද බරපතළ බාධා එල්ල වී ඇත.

Similar Posts