2019 ලෝක කුසලාන රග්බි ශූරතාව දිනු දකුණු අප්‍රිකා කණ්ඩායමට එරට ක්‍රීඩාලෝලීන්ගෙන් ඔවුන්ට හිමි වුණේ ඉහළ පිළිගැනීමක් ලැබිණි.
ජපානයේ පැවති 9වන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරයින් ලෙස කිරුළ පැලදුවේ දකුණු අප්‍රිකාවයි.
ඒ එංගලන්තය ලකුණු 32 ට 12 ක් ලෙස පරාජය කරමින්.