දකුණු අප්‍රිකාවට පැමිණි රග්බි ශූරයන්ට ඉහළ පිළිගැනීමක්

2019 ලෝක කුසලාන රග්බි ශූරතාව දිනු දකුණු අප්‍රිකා කණ්ඩායමට එරට ක්‍රීඩාලෝලීන්ගෙන් ඔවුන්ට හිමි වුණේ ඉහළ පිළිගැනීමක් ලැබිණි.

ජපානයේ පැවති 9වන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරයින් ලෙස කිරුළ පැලදුවේ දකුණු අප්‍රිකාවයි.

ඒ එංගලන්තය ලකුණු  32 ට 12 ක් ලෙස පරාජය කරමින්.

 

More Stories