ශ්‍රී ලන්කන් ලේජන්ඩ්ස්ලාට තවත් ජයක්

road-safty

රෝඩ් සේෆ්ටි වර්ලඩ් සීරීස් පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායම් අතර පැවැති තරගය ලකුණු 11කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කාණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කිරීමට සමත් වුණි.

දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 දැවී ලබාගත හැකිවූයේ ලකුණු 154ක් පමණි.

Related posts