ඔබගේ ආදරයට මෙන්ම සහයෝගයටත් ස්තූතියි – දෝනි

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝණි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ලබා ගන්නා බව සිය ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ සටහනක් තබමින් ඊයේ (15) නිවේදනය කර ඇත.

39 හැවිරිදි මහේන්ද්‍ර සිං දෝනි සිය ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් තබමින් “ඔබගේ ආදරයට මෙන්ම සහයෝගයටත් ස්තූතියි“.

More Stories