එජාප ආසන සංවිධායකවරු අද කොළඹට January 21, 2020January 21, 2020 daily reporter විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන හමුවක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අද කොළඹට පැමිණීමට නියමිතයි. මහමැතිවරණය සඳහා පක්ෂයේ සූදානම ඇතුළු කරුණු පිළිබඳව අද සවස 3.00ට පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කෙරෙනු ඇති.