එ.ජා.ප යේ තුන්කොන් සාකච්ඡාව අදයි

unp

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කථානායක කරූ ජයසූරිය යන මහත්වරුන් අතර අද පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාවේදි නායකත්වය පිළිබඳ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන්  එකඟතාවකට එළඹීමට හැකිවනු ඇති බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts