බන්දුල ගුණවර්ධන මහතාට අයත් තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරක්ෂක අමාත්‍යාංශය යටතට

බන්දුල ගුණවර්ධන මහතාට අයත් තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයට අයත්ව තිබූ සියලුම තොරතුරු තාක්ෂණ උද්‍යාන  රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනියි.

බන්දුල ගුණවර්ධන  මහතාගේ  අමාත්‍යාංශයේ තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය ලෙස නම් කර තිබේ.

තොරතුරු තාක්ෂණ හා සන්නිවේදනය ප්‍රවර්ධනය සඳහා අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මින් ඉදිරියට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සිදුකෙරේ.

Related posts