සජිත් කොළඹින් මහ මැතිවරණයට

පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් සමඟි ජන බලවේගය යටතේ කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ කරන බව සජිත් ප්‍රේමදාස මහතා නිල වශයෙන්  ප්‍රකාශයට පත්කළා.

ඔහු මේ බව කියා සිටියේ අවිස්සාවේල්ලේ පැවැති ජනහමුවක් අමතමින්.

More Stories