අභාවප්‍රාප්ත කෘතහස්ත දේශපාලඥයකු වූ මංගල සමරවීර මහතා වෙනුවෙන් වූ ශෝක‌ යෝජනාව

mangala

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් වෛරසය අසාදනය වීම හේතුවෙන් කොළඹ, පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 65 වන වියේ පසු විය. 1983 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර සංවිධායකවරයා වශයෙන් දේශපාලනයට පිවිසි මංගල සමරවීර මහතා, 1989දී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වශයෙන් තේරී පත් වුණි. 1994 වර්ෂයේ දී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ ඒ මහතා, 2015 වසරේ යහපාලන රජයේ මුදල් අමාත්‍යවරයෙකු වශයෙන්ද කටයුතු කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශෝක යෝජනාව ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසුවේ, මංගල සමරවීර මහතා ශ්‍රී ලංකා දේශපාලනයේ…

Read More