”රට ඉස්සරහට යන්න දේශපාලන ප්‍රතිසංස්කරණ අනිවාර්යයි” – මුජිබර් රහුමාන්

rahuman

”රඹුක්කන සිද්දියේ දී අපි දකිනවා නීතියේ ආධිපත්‍ය තුළ තියන වෙනස. නීතියේ ආධිපත්‍ය කියන එක ජාතීන් අනුව භාෂාව අනුව දේශපාලන පක්ශ අනුව වෙනස් වෙනවා. ඒ වගේම රටේ පාලකයන්ගේ උවමනා අනුවත් නීතියේ ආධිපත්‍ය වෙනස් වෙනවා. අපි අරගලයේ ප්‍රචණ්ඩත්වය ගැන කතා කරනවා, නමුත් ප්‍රචණ්ඩත්වයට හේතු වූ කාරණා කතා කරන්නේ නැහැ. දරුවොන්ට කන්න නැතුව පාරට බැහැපු මිනිස්සුන්ව අල්ලා හිරේ දානවා නමුත් කෝ පාස්කු ප්‍රහාරයට යුක්තිය..? සහරාන් සමඟ සමීප සම්බන්ධතා පවත්වපු අය නිදොස්කොට නිදහස්. ස්වාධීන ආයතන කියලා බෝඩ් ගහලා තිබුණට ඒවගේ ඇති ස්වාධිනත්වයක් නැහැ.ස්වාධීන ආයතන ඇති කරන්න පාලනයක් ඇති කරන්න 19න් පස්සෙ සංශෝධන ගණනාවක් ගේනවා…

Read More