television digital
| |

රූපවාහිනී විකාශ කටයුතු ඩිජිටල්කරණය වෙයි

මෙරට රූපවාහිනී විකාශ කටයුතු ලොව සුපිරිම තාක්ෂණය වෙත පරිවර්තනය කිරීමේ දැවැන්ත ඩිජිටල්කරණ ව්‍යාපෘතිය හෙට (28) කොළඹදී ආරම්භ කෙරේ. යල්පිනූ තත්ත්වයෙන් යුතු තාක්ෂණයක් ඔස්සේ දැනට මෙරට පවත්වාගෙන යන රූපවාහිනී විකාශන ක්‍රමවේදය (Analog) ඉන් මුදාගෙන නව ලොව සුපිරිතම තාක්ෂණය වෙත පරිවර්තනය කිරීමේ දැවැන්ත මහා පෙරළිය රූපවාහිනී විකාශ ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය (Digital) ඇරඹීම කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමකි. “සුපැහැදිලි…