ඓතිහාසික ලංකාතිලක පිලිම ගෙයට අකුණක් වැදෙයි!
පොලොන්නරුව ඓතිහාසික ලංකාතිලක පිලිම ගෙයි ඉහළ බිත්තියට ඊයේ (19) අකුණක් පහත් වීම හේතුවෙන් එහි බිත්තියට හානි සිදු වි ඇතැයි පුරා විද්‍යා දෙපාර් තමේන්තුව පවසයි. පොලොන්නරුව කලාපය භාර පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ ඕ.ආර්.ජයතිලක මහතා පැවසුවේ ලංකාතිලක පිළිම ගෙයට අයත් උස්වූ ගඩොල් බිත්තියට ඊයේ (19) රාත්‍රියේ වැස්සත් සමග අකුණක් එල්ල වී ඇති බවයි. “ මේ අකුණ පහත් වෙලා…
 
								