නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වැසෙයි

නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වැසෙයි

නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පවතින අයහාපත් කාළගුණික තත්වයන් මත නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් මේ මස 06 හා 07 යන දෙදින තුල වසා දැමිමට පියවර ගෙන ඇත. මධ්‍යම පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ගේ අනුමැතිය මත නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පවතින අයහාපත් කාලගුණික තත්වයන් මත මේ මස 06 හා 07 යන දෙදින තුල නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වසා තැබෙන…

ප්‍රාථමික අංශ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

ප්‍රාථමික අංශ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

අදින් ඇරඹෙන ප්‍රාථමික අංශවල ඉගැන්වීම් කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා අද පැහැදිලි කිරීමක් කළේය. “පන්තියක ළමයි 20ක් නම් හැමදාම එන්න, 21- 40 කොටස් දෙකකට බෙදා දිනක් හැර දිනක් පවත්වන්න. මුල්ම දවස් තුනේ ක්‍රියාකාරකම් සිදුකරයි. එසේම නිල ඇඳුම් භාවිත කළ නොහැකි තත්ත්වයෙන් පවතී නම් පාසලට ගැලපෙන සුදුසු ඇඳුමකින් සැරසී සිසුන්ට…