නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඇතැම් දිස්ත්‍රික් කාර්යාලවලින් රුපියල් ලක්ෂ 78කට අධික මූල්‍ය වංචාවක් සිදු ව ඇතැයි තොරතුරු හෙළි වී තිබේ. හම්බන්තොට, කුරුණෑගල, ගාල්ල, මහනුවර, පුත්තලම, කළුතර දිස්ත්‍රික් කාර්යාලවල මේ වංචාවන් සිදුව ඇති අතර මේ වංචාවන්ට හවුල් වූ සේවකයන් 11 දෙනෙකු හඳුනා ගෙන ඇත. මූල්‍ය වංචා සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන ආරම්භ කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත. එමෙන්ම මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමින් විමර්ශනය කර ඊට අදාළ වාර්තාවක් තමන් වෙත ලබා දෙන්නැයිද උපදෙස් දී තිබේ. එමෙන්ම නිවාස ණය මුදල් පුද්ගලික පරිහරණයට යොදාගත් හම්බන්තොට…
Read MoreTag: dailyreporter
එළවළු මිල ඉහළයාම නිසා පාරිභෝගිකයෝ එළවළු නොගනිති
එළවළු මිල ඉහළ යාම හේතුවෙන් කුඩා පරිමාණයේ සිල්ලර එළවළු වෙළෙඳසල් සියයට හැත්තෑ පහක් (75%)ක් පමණ වැසී ගොස් ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. එළවළු වර්ග බොහොමයක මිල පසුගිය මාසයට සාපේක්ෂව සියයට සියයකින් පමණ ඉහළ ගොස් තිබේ. ඒ හේතුවෙන් එළවළු ඉල්ලුම විශාල ලෙස අඩුවී ඇතැයි ද එළවළු තොග වෙළෙන්දෝ පැවසූහ. තවද එළවළු මිල ඉහළ යෑමත් සමග බොහෝ පාරිභෝගිකයන් එළවළු වර්ග මිලදී ගන්නේ ග්‍රෑම් 100 – 250ත් අතර ප්‍රමාණයකින් බවද වෙළෙන්දෝ කීවෝය. මේ අතර, මෙලෙස සිල්ලර එළවළු වෙළෙඳාම අඩාළ වීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට පැමිණෙන තොග වෙළෙඳුන් සංඛ්‍යාව ද සැලකිය යුතු ලෙස අඩුවී…
Read Moreතල් අරණට එන විදෙස් රැකියා පොළ
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන Glocal Fair 2023 (උතුරු පළාත- යාපනය) ජංගම වැඩසටහන 2023 ජූලි 15 හා 16 දෙදින තුල යාපනය, මුට්ට්‍රෙව්ලි පිටියේදී පැවැත්වේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ වැඩසටහන බලපත්‍රලාභි විදේශ රැකියා නියොජිත ආයතන රැසක සහභාගීත්වයෙන් එහිදී පැවැත්වේ. ඉහත සදහන් විදේශ රැකියා පොළ වැඩසටහනට සහභාගීවන බලපත්‍රලාභි විදේශ රැකියා නියෝජිත ආයතන සතුව ඇති විදේශ රැකියා ඇබෑර්තු කිහිපයක් සදහා සම්මුඛ පරීක්ෂණ ඉහත සදහන් දින දෙක තුලදී එම ස්ථානයේදී පැවැත්වීමට අපේක්ෂා කෙරේ. gossip sri lanka
Read Moreඩෙනිම් දෙකක් හොරකම් කරලා බරපතළ වැඩ සහිත අවුරුද්දක් හිරේට
කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයකින් ඩෙනිම් දෙකක් සොරා ගැනීමේ සිද්ධියකට වරදකරු වූ තරුණයකුට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (10) නියම කළේය. විත්තිකරු නොමැතිව වසර 06ක් තිස්සේ නඩු විභාගය අවසන් කළ අධිකරණය, මෙලෙස සිරදඬුවම් නියම කළේ, කොළඹ 08 පදිංචි ආර්.පී.ඩී. චාමර නමැත්තකුටය. කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම සුප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයේ විකිණීමට තබා තිබූ රුපියල් දහනවදහස් නවසීයක් වටිනා ඩෙනිම් කලිසම් දෙකක් මෙම චූදිත විසින් සොරකම් කරනු ලැබ තිබුණේ ඉකුත් 2017 වසරේ ජනවාරි මස 17 වැනිදා ය.එම සිද්ධිය සම්බන්ධයෙන් මුල් අවස්ථාවේ දී කුරුඳුවත්ත පොලීසිය සී සී ටී වී දර්ශන…
Read Moreමත්පැන් නිෂ්පාදනාගාරවලට සහනයක්
බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරවලට බදු ගෙවීම සඳහා සති 2ක සහන කාලයක් ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අදාල ආයතන රුපියල් කෝටි 600ක බදු මුදලක් ගෙවීම පැහැර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. එම ආයතන බදු මුදල් ගෙවීමට කටයුතු නොකළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි. e news sri lanka, dailyreporter
Read Moreවිසුම්පාය සුපිරි හෝටලයක් වෙයි
රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ ‘විසුම්පාය‘ සුපිරි හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට යයි. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට නාගරික සංවර්ධන අධිකාරිය සහ Azotels Hospitility limited ආයතනය නාගරික සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී ඊයේ (7) අත්සන් තැබීය. ගිවිසුමට අත්සන් තැබුවේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා හා හොංකොන් Azotels Hospitility limited ආයතනයේ සභාපති ඒඩ්‍රියන් සෙචා (Adrian Zecha) මහතායි.විසුම්පාය ගොඩනැගිල්ල Azotels Hospitility limited ආයතනය වෙත වසර 50ක බදු පදනම යටතේ පවරා ඇත. Azotels Hospitility limited ආයතනය, හුනාස් හෝල්ඩින් පෞද්ගලික සමාගම, ජපානයේ හවුල්කාර කොස්ටියුම් (Consortium) සමඟ මෙය සුපිරි හෝටලයක් ලෙස පවත්වාගෙන…
Read Moreඅමෙරිකාවේ “Barbie”ට වියට්නාමයේදී තහනමක්
ලොව පුරා බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනූ අමෙරිකාවේ “Barbie” චිත්‍රපටයට වියට්නාමයේදී ප්‍රදර්ශනය කිරීමට තහනමක් පනවා තිබේ. දකුණු චීන මුහුදේ චීනයේ භෞමික හිමිකම් නියෝජනය කරන රේඛා කොටස් සමූහයක් වන “nine-dash line” භාවිත කරන සිතියමක් ඇතුළත් දර්ශනයක් අඩංගුවීම හේතුවෙන් චිත්‍රපටය තිරගත නොකරන බවය. රටේ ස්වෛරීත්වය උල්ලංඝනය වන බැවින් අදාළ අමෙරිකානු චිත්‍රපටිය නිකුත් කිරීමට බලපත්‍රයක් ලබානොදෙන බව වියට්නාමය ප්‍රකාශ කරයි. මෙම චිත්‍රපටය ජුලි 21 වන දින වියට්නාමයේ සිනමාහල් වෙත පැමිණීමට නියමිතව තිබුණි. daily mirror online sri lanka,dailyreporter
Read Moreනුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වැසෙයි
නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පවතින අයහාපත් කාළගුණික තත්වයන් මත නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් මේ මස 06 හා 07 යන දෙදින තුල වසා දැමිමට පියවර ගෙන ඇත. මධ්‍යම පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ගේ අනුමැතිය මත නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පවතින අයහාපත් කාලගුණික තත්වයන් මත මේ මස 06 හා 07 යන දෙදින තුල නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වසා තැබෙන බව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩි. එම්. පි. එල්. අබේරත්න මහතා විසින් ලිඛිතව දන්වා ඇත. එසේ නිවාඩු ලබා දෙනු ලබන එම දින දෙක වෙනුවෙන් ඉදිරියේදි හිලව් දින දෙකක් පාසල් පැවැත්විමට පියවර ගත යුතු බවද එම…
Read Moreබිත්තර හා කුකුල් මස් මිල දැඩි ලෙස ඉහළට; පාරිභෝගික ජනතාව අපහසුතාවට
ප්‍රදේශ කිපයකම බිත්තර හා කුකුල් මස් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග එම ප්‍රදේශවල පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල පිරිසක් පවසනුයේ මේ වන විට බිත්තරයක් රුපියල් 58ත් 60ත් අතර මිලකටද කුකුල් මස් ක්‍රිලෝවක් රුපියල් 1700ත් 1800ත් අතර මිලකටද අලෙවි වන බවත්ය. මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් රජය මගින් බිත්තර මිල පාලනයකට යටත් කර තිබුනද එම පාලන මිලට මෙම ප්‍රදේශයේ බිත්තර සොයා ගැනිමට නොහැකි තත්වයක් පවතින බවද එම පිරිස් වැඩි දුරටත් පවසති. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස්…
Read Moreඋඩරට දුම්රිය ධාවනයට බාධා
උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ හා තලවාකැලේ දුම්රිය ස්ථාන අතර 05වන දින උදැසන දුම්රියක් පීලි පැනිමට ලක්විමත් සමග උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්වි ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නානුඔය සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබු අංක 1520 දරණ දුම්රිය මෙසේ පිහිලි පැනිමට ලක්ව ඇති බවත්ය. මෙම දුම්රිය මෙසේ පිහිලි පැනිමත් සමග දුම්රියෙන් ගමන් කරන මගින් කොටගල සිට නානුඔය දක්වා බස් රථවලින් ප්‍රවාහනය කිරිමට පියවර ගෙන ඇති බවත් පිහිලි පැනිමට ලක්වු දුම්රිය නැවත පිහිලි ගත කිරිමට පියවර ගෙන…
Read More