වෙළදසැල් වල කල් ඉකුත්වු ආහාර විකිණීම ජයටම

sinhala news papers

වෙළදසැල්වල කල් ඉකුත්වු ආහාර වර්ග විකිණීමත් සමග ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. සමහර වෙළදසැල්වල කල් ඉකුත්වු චොකලට්,යෝගට්, පැනි බිම, බිස්කට්, කේක්, සැමන්, ආදි කල් ඉකුත්වු ආහාර වර්ග විකිණීම සිදු කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් ප්‍රදේශයේ සමහර පිරිස් පවසති. එමෙන්ම සමහර වෙළද සැල්වල මෙන්ම ඔසු සැල්වල සමහර ආහාර වර්ගවල කල් ඉකුත්විමේ දිනයන් මැකි යන අයුරින් විවිධ සටහන් සහිත මුදුවන් තබා ඇති බවත් එම තත්වයන් මත කල් ඉකුත්විමේ දිනයන් නිසි ලෙස බලා ගැනිමට නොහැකි තත්වයක් පවතින බවද එම පිරිස් පවසති. මෙසේ කල් ඉකුත්ව ඇති ආහාර…

Read More

තව දුරටත් ඉන්ධන දීමනා කපා හරී..

oil

රජයේ ආයතන වල වියදම් තවදුරටත් අඩු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලුම අමාත්‍යාංශ වලට දැනුම්දී තිබේ. නවක සේවකයන් බඳවා ගැනීම, නව ගොඩනැගිලි ඉදි කිරීම වහා නතර කිරීම මෙන්ම ඉන්ධන, දුරකථන වියදම් අඩු කිරීමටද දැනුම් දී තිබේ. අමාත්‍ය කාර්ය මණ්ඩල, අමාත්‍යාංශය ලේකම්, දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන්ට අනුමත ඉන්ධන දීමනාව ලීටර 5ක් අඩු කිරීමට දැනටමත් කටයුතු කර තිබේ.  

Read More