oil

රජයේ ආයතන වල වියදම් තවදුරටත් අඩු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලුම අමාත්‍යාංශ වලට දැනුම්දී තිබේ.

නවක සේවකයන් බඳවා ගැනීම, නව ගොඩනැගිලි ඉදි කිරීම වහා නතර කිරීම මෙන්ම ඉන්ධන, දුරකථන වියදම් අඩු කිරීමටද දැනුම් දී තිබේ.

අමාත්‍ය කාර්ය මණ්ඩල, අමාත්‍යාංශය ලේකම්, දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන්ට අනුමත ඉන්ධන දීමනාව ලීටර 5ක් අඩු කිරීමට දැනටමත් කටයුතු කර තිබේ.

 

Similar Posts